tag:blogger.com,1999:blog-2750036981530805548.post4292999828363178203..comments2014-03-16T07:59:12.868-07:00Comments on ජීවන මං තලාව: දින පොතෙන් ....maheehttp://www.blogger.com/profile/10327598903272269934noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-2750036981530805548.post-49212422644711140102013-12-23T03:35:48.494-08:002013-12-23T03:35:48.494-08:00හ්ම්ම් ඒක ඇත්ත කසුන් .. තරුණ අය විතරක් නෙවෙයි නේ ....හ්ම්ම් ඒක ඇත්ත කසුන් .. තරුණ අය විතරක් නෙවෙයි නේ .. ලොකු මැදි වයස් වල අය පවා එහෙමයි .. ගොඩක් ලොකු තනතුරු දරන අය. ඒ අයගේ පැත්තෙන් බැලුවම සාධාරණයි ද කියලා මම දන්නේ නෑ ... කොහොම උනත් වැඩේ වැරදි..... අයෙත් මේ පැත්තේ එන්නෝ එහනම්...maheehttps://www.blogger.com/profile/10327598903272269934noreply@blogger.comtag:blogger.com,1999:blog-2750036981530805548.post-67753502083020201262013-12-23T03:32:03.164-08:002013-12-23T03:32:03.164-08:00හ්ම්ම් දුකයි නම් තමයි.. එත් යථාර්තය එයයි.හ්ම්ම් දුකයි නම් තමයි.. එත් යථාර්තය එයයි.maheehttps://www.blogger.com/profile/10327598903272269934noreply@blogger.comtag:blogger.com,1999:blog-2750036981530805548.post-2877041728177324272013-12-22T21:04:45.860-08:002013-12-22T21:04:45.860-08:00තමනුත් කවදාහරි වයසට යනවා කියල තේරෙන්නේ නැති අය ......තමනුත් කවදාහරි වයසට යනවා කියල තේරෙන්නේ නැති අය ....ඔහොම ගෑනු ළමයි තමයි මම ගොඩක් දැකල තියෙන්නේ..පුතාලත් ඕන තරම් ඉන්නවා.තමන් කරන දේවල් වල ප්රතිපල කවදාහරි තමන්ට හම්බවෙයි !!!Kasun Dayahttps://www.blogger.com/profile/09692485628809494064noreply@blogger.comtag:blogger.com,1999:blog-2750036981530805548.post-79329123216286810942013-12-22T19:04:05.520-08:002013-12-22T19:04:05.520-08:00පිලිගන්නව මහීපිලිගන්නව මහීවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-2750036981530805548.post-16785529782292691722013-12-22T08:45:30.872-08:002013-12-22T08:45:30.872-08:00So sad...... :(So sad...... :(Anonymoushttps://www.blogger.com/profile/05796555608683364958noreply@blogger.comtag:blogger.com,1999:blog-2750036981530805548.post-55970489960518646772013-12-21T22:17:49.973-08:002013-12-21T22:17:49.973-08:00ගැහැණු පිරිමි බේදයක් මම නම් ඔය ප්රශ්නෙදි දකින්නේ ...ගැහැණු පිරිමි බේදයක් මම නම් ඔය ප්රශ්නෙදි දකින්නේ නෑ. ඔතන තියෙන්නේ හිතන හැටි පිළිබද ප්රශ්නයක්. තමන්ගේ වයසක අම්මව මහලු නිවාස වලට ගිහින් දමන පුත්තු ඉන්නවා මේ රටේ. තමාගේ වැඩ කටයුතුත් එක්ක දෙමව්පියන් වදයක් කියලා හිතන නිසයි ඒ . අනික තමන්ගේ දුප්පත් අම්මා තමන්ගේ තත්වෙට ගැලපෙන්නේ නෑ කියලත් හිතන අය ඉන්නවා. ... මේ පැත්තේ ආවට ගොඩක් ස්තුති.. අයෙත් එන්න maheehttps://www.blogger.com/profile/10327598903272269934noreply@blogger.comtag:blogger.com,1999:blog-2750036981530805548.post-15071970264530943842013-12-21T20:39:34.020-08:002013-12-21T20:39:34.020-08:00ඔය යථාර්තය වෙනස් කරන්න හරිම අමාරුයි. හුගක් ගැහැණු ...ඔය යථාර්තය වෙනස් කරන්න හරිම අමාරුයි. හුගක් ගැහැණු ළමයි ලස්සනට ඇද පැළද ගත්තු තමන්ගෙ වයසක සීය ආච්ච් එන්න ගමනක් බිමනක් පවා යන්න අකමැතියි. ඒ ගියත් නිකම් තමන්ගෙ නොවන විදියට තමා හැසිරෙන්නෙ. විශේෂයෙන්ම මේක කරන්නෙ ගැහැණු ළමයින්ම වීම ඇයි දන්නෙ නම් නෑ. මේක හරි ගුඹුරු මාතෘකාවක් වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-2750036981530805548.post-76544271484156788222013-12-21T10:02:11.131-08:002013-12-21T10:02:11.131-08:00ඔව් එක ඇත්ත... එත් ප්රයෝගිකව ඒවගේ අවස්ථාවකට මුහුණ...ඔව් එක ඇත්ත... එත් ප්රයෝගිකව ඒවගේ අවස්ථාවකට මුහුණ දීලම බලන්න ඕන තමන්ටත් ඒවගේ කරන්න පුලුවන්ද කියලා .. ගොඩක් කාලෙකින් මේ පැත්තේ අවේ.... ගොඩක් ස්තුති....maheehttps://www.blogger.com/profile/10327598903272269934noreply@blogger.comtag:blogger.com,1999:blog-2750036981530805548.post-83803398816575237332013-12-21T07:56:52.428-08:002013-12-21T07:56:52.428-08:00කොතන කොහොම හිටියත් තමන්ගේ කෙනෙක්ව කවදාකවත් මදිකමක්...කොතන කොහොම හිටියත් තමන්ගේ කෙනෙක්ව කවදාකවත් මදිකමක් වෙන්න බැ. සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.com