නිසා නුඹේ කෝලම්
මමත් දැම්මා නුඹට මායම්
නිෂ්පලයි වෑයම්
සෝදා දැම්මා වගේ සායම්
දුටුව කල නුඹේ වත
නොසොයා කිසිත් වත ගොත
පිදුවා මගේ හදවත
නැති වුනා මට මගේ ඇඳි වත
මේක මට ටිකක් විප්ලව කාරී කවියක් උනා. මේක දාලා සෑහෙන්න බැනුම් ඇහුවා කෙල්ලන්ගෙන්. එත් මේකේ දල තියෙන්නේ කොල්ලෙක් කෙල්ලෙක් ගැන කිව්ව කවියක්. එක දිහා ඒ විදියට බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. වැරදි විදියට දැකලා මට බනින්න එපා ඔ න්
ආයනම් ....
ReplyDeleteපුදන්නට පෙර ඔය...........හිත
හොඳින් හොයනුව වත...ගොත
නැතොත් සැකයක්.........නැත
අන්තිමේදී රිදෙයි හද........වත
ඔබට...
Deleteවැරදුනා .................හිතවත
ගැන නොවෙයි මගේ .....හිත
ගැනයි මේ කොලු ........හිත
නැවත පාරක් කියනු හිත හිත