Powered By Blogger

Thursday, November 14, 2013

හන්තාන සමග අතිනත ගත්.. සරසවිය..









මිහිදුම් සමග පොර බඳිනා හන්තාන......
නිල් වන් සිසිල් දිය ගලනා මහවැලිය .....
සමග ගෙවෙන මේ  මගෙ සරසවි දිවිය .....
අරුමය මෙතෙක් යයි මට  කීමට බැරිය......

නෙක නෙක පාට මල් වැල් හැම තැනම                   දිසේ.....
හරිත වර්ණ තුරු ගොන්නෙන් අවට                         වැසේ......
තුරු අතුරින් පෙරිලා එන හිරුගේ                             රැසේ
පෙන්නයි පියාසලනා සියොතුන් ගෙ                        විසේ.....

 උදෙසනම වැටෙනා ඒ පිනි                                    බින්දු...
සිසිල ගෙනෙයි නැති කරවයි දුක්                             බින්දු.....
අවටින් ඇසෙන ගස් වැල් වල ගී                              සින්දු.....
මනරම් හැගීමක් හැම විට හද                                   රැන්දු...










6 comments:

  1. lassanayi akkiyoo...digatama liyanna.peradeniya uni life ekata man aththatama aasai.menna mata mage uni eka gana hithena widiha :)

    arumayaki jiwithaya...
    maada yannemi sarasawiyakata...
    gendagam polowa matha athi eya...
    kiya dei jiwithe katuka bawa...


    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා නංගි.
      කොහේ කොතනත හිටියත් අපි මේ හැටිය..
      ජිවිය කටුකය එය වෙයි පොර පිටිය......
      .

      Delete
  2. ඔබෙ හිත ඇඳී තිබෙනා මේ සිතිවිල්ල....
    නොම වෙන ලෙසට පතනෙමි මතු ළතැවිල්ල....
    ලස්සනට පද ගලපලා තියෙනවා. එල...

    ReplyDelete
  3. ඇයි ද කිව්වේ ගැන මේ ඔබ ලතැවිල්ල ....
    කරනවද සහෝ ඒ ගැන පහදිල්ල .......

    ReplyDelete
    Replies
    1. සෙකන්ඩ් තර්ඩ් ඉයර් වලට එන කොට නම්....
      ඔබටම එය තේරේවී මම නොකියම්.....:D

      Delete