Powered By Blogger

Thursday, November 28, 2013

අනේ මන්දා

නිසා නුඹේ කෝලම්
මමත් දැම්මා නුඹට මායම්
නිෂ්පලයි වෑයම්
සෝදා දැම්මා වගේ සායම්

දුටුව කල නුඹේ වත
නොසොයා කිසිත් වත ගොත
පිදුවා මගේ හදවත
නැති වුනා මට මගේ ඇඳි වත


මේක මට ටිකක් විප්ලව කාරී කවියක් උනා. මේක දාලා සෑහෙන්න බැනුම් ඇහුවා කෙල්ලන්ගෙන්. එත් මේකේ දල තියෙන්නේ කොල්ලෙක් කෙල්ලෙක් ගැන කිව්ව කවියක්. එක දිහා ඒ විදියට බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. වැරදි විදියට දැකලා මට බනින්න එපා ඔ න්

2 comments:

  1. ආයනම් ....
    පුදන්නට පෙර ඔය...........හිත
    හොඳින් හොයනුව වත...ගොත
    නැතොත් සැකයක්.........නැත
    අන්තිමේදී රිදෙයි හද........වත

    ReplyDelete
    Replies
    1. ඔබට...
      වැරදුනා .................හිතවත
      ගැන නොවෙයි මගේ .....හිත
      ගැනයි මේ කොලු ........හිත
      නැවත පාරක් කියනු හිත හිත

      Delete