Powered By Blogger

Wednesday, December 25, 2013

නැගෙන තොස ..........


before..
දිය බරිත වූ අහස
දම් පැහැයෙන් සිත්තම් වූ විලස
දැනෙයි සිතුවිලි පහස
තනිකමට හුරු වූ ........ :(

 අහසින් වැටෙන  දිය බිඳු
තෙමාගෙන  මහා කඳු
සොයා යන ලෙස සිඳු
දැනෙයි මාගේ සිතූ
සොයන බව නොලත්  පැතු ....... :(


middle
පිපෙන කල බිම් හතු
පාළු කර උයන් වතු
වගෙයි මාගේ සිතූ,
නොවෙයි එය මා නතු ....  :(



after....
යොමා නෙත හැම දෙස
ගැටුණු විට ඒ ඇස
දැනුණි  නිති සොම්නස
කිරුළු පැලඳු වගෙයි හිස මත ........ :).

(~~~)හමන මේ මද නල
පිස ගෙන අහස කුස
ගලාගෙන යන යස(~~~~~~~~)
කොඳුරන සුළං බස
වඩවයි හිතේ තොස :)

සුළගේ..........!!!!!!

නගා ගොස
ලඟා වී ඔහු දෙස
පවසනු මගේ බස
ඔහුගේ කියුම් බස
වහ ගෙන එව!!!!!!!
??
??
??
??
??
??




නගා ජය ගොස ...........  (Y)



අදහසකුත් කියලා යන්න හොඳේ.....

10 comments:

  1. ඔහුගේ කියුම් බස
    වහ ගෙන එව!!!!!!!
    නගා ජය ගොස ........... (Y) :)

    ReplyDelete
  2. ගෙන ඒවි නේ අපි බලමු... ;)

    ReplyDelete
    Replies
    1. :D ඔව් සමහර විට.... :D ගෙනාවොත් මම කියන්නම්කො ......

      Delete
  3. asuni obe basa
    eyai mageth adahasa
    meyai ma ewana kium basa
    negenu atha jaya gosa.......................

    ReplyDelete
    Replies
    1. අසා නුඹගේ බස
      නැගුණිය හිතේ තොස
      පැමිනෙමි ඔබේ දෙස
      යොමන් නුඹේ දෙනුවන් මගේ දෙස ..........

      Delete
  4. සිහින යනු ඇස් ඇරගෙන බැලිය නොහැකි දෙයකි... ඒ නිසා පරිස්සමින්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ... ඔව්... වැඩියේ හීන පස්සේ යන්නේ නෑ මම..... :)

      Delete
  5. Replies
    1. ගොඩාක් ස්තුති යාලු...

      Delete