before..
දිය බරිත වූ අහස
දම් පැහැයෙන් සිත්තම් වූ විලස
දැනෙයි සිතුවිලි පහස
තනිකමට හුරු වූ ........ :(
අහසින් වැටෙන දිය බිඳු
තෙමාගෙන මහා කඳු
සොයා යන ලෙස සිඳු
දැනෙයි මාගේ සිතූ
සොයන බව නොලත් පැතු ....... :(
middle
පිපෙන කල බිම් හතු
පාළු කර උයන් වතු
වගෙයි මාගේ සිතූ,
නොවෙයි එය මා නතු .... :(
after....
යොමා නෙත හැම දෙස
ගැටුණු විට ඒ ඇස
දැනුණි නිති සොම්නස
කිරුළු පැලඳු වගෙයි හිස මත ........ :).
පිස ගෙන අහස කුස
ගලාගෙන යන යස(~~~~~~~~)
කොඳුරන සුළං බස
වඩවයි හිතේ තොස :)
සුළගේ..........!!!!!!
නගා ගොස
ලඟා වී ඔහු දෙස
පවසනු මගේ බස
ඔහුගේ කියුම් බස
වහ ගෙන එව!!!!!!!
??
??
??
??
??
??
නගා ජය ගොස ........... (Y)
ඔහුගේ කියුම් බස
ReplyDeleteවහ ගෙන එව!!!!!!!
නගා ජය ගොස ........... (Y) :)
හ්ම්ම්ම්ම්ම් ;D
Deleteගෙන ඒවි නේ අපි බලමු... ;)
ReplyDelete:D ඔව් සමහර විට.... :D ගෙනාවොත් මම කියන්නම්කො ......
Deleteasuni obe basa
ReplyDeleteeyai mageth adahasa
meyai ma ewana kium basa
negenu atha jaya gosa.......................
අසා නුඹගේ බස
Deleteනැගුණිය හිතේ තොස
පැමිනෙමි ඔබේ දෙස
යොමන් නුඹේ දෙනුවන් මගේ දෙස ..........
සිහින යනු ඇස් ඇරගෙන බැලිය නොහැකි දෙයකි... ඒ නිසා පරිස්සමින්....
ReplyDeleteහ්ම්ම් ... ඔව්... වැඩියේ හීන පස්සේ යන්නේ නෑ මම..... :)
DeletePatttaaa. . . :)
ReplyDeleteගොඩාක් ස්තුති යාලු...
Delete